Recent Posts

Sunday, June 30, 2013

ව්‍යාඝ්‍රා පෙති


(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
වයසක කාන්තාවක් වෛද්‍යවරයකු හමුවීමට ගියේ පරීක්ෂාවක් කරගන්නටය. සියල්ලම හොඳින් කෙරුණ පසු කාන්තාව වෛද්‍යවරයාව පැත්තකට කැඳවාගෙන ගොස් වටපිට බලා මෙසේ කීවාය

“අනේ දොස්තර මහත්තයෝ මම අවුරුදු ගණනාවකින් අරක කොරලා නෑ නොවැ. මම කොහොමද මගේ සුවාමි පුරුසයාගේ අරවා කරන්න තියන ගැම්ම වැඩි කොරලා ගන්නේ?

”මඳ සිනහවක් මුවඟට නංවාගත් වෛද්‍යවරයා මෙසේ ඇසුවේය. “ව්‍යාඝ්‍රා පෙති එහෙම දීලා බැලුවේ නැද්ද?

”වයසක කාන්තාව මුහණ පුළුටු කර ගත්තාය. “මොන වියාග්‍රා පෙතිද මහත්තයෝ. මේ මිනිහට ඔලුවේ කැක්කුමක් හැදුනම ඩිස්පිරින් පෙත්තක් පොවාගන්නෙත් බොහාම අමාරුවෙන්.” ඇය පැවසුවාය.

“හොඳයි” වෛද්‍යවරයා කීවේය. “එහෙනම් මෙහෙම කරන්න. ව්‍යාඝ්‍රා පෙත්ත කුඩු කරන්න. කෝපි බොන වෙලාවට ඒක කුඩුකරලා මිශ්‍රකරලා දෙන්න. කිසිම විදිහකින් දැන ගන්න ලැබෙන එකක් නෑ.

”වයස්ගත කාන්තාවගේ දෑස් දීප්තියෙන් පිරී ගියේ මුවද බාගෙට ඇරුණේය. ඇය කඩිනමින් තම ලට්ට ලොට්ට එකතු කරගෙන වෛද්‍යවරයාගේ කුටියෙන් පිටවී ගියාය

.සති කිහිපයකට පසු නැවතත් එම මහළු කාන්තාව වෛද්‍යවරයා හමුවීමට පැමිණියේ මුහුණ පුළුටු කරගෙනය. වෛද්‍යවරයා ඇයගෙන් ඇසුවේ කුමක් හෝ වැරදී ඇත්දැයි කියාය. ඇය හිස දෙපසට වනමින් එසේ නොවන බව දැනුම් දුන්නාය.


“කොහොමද වැඩේ හරි ගියාද?” වෛද්‍යවරයා මහළු කතගෙන් ඇසුවේය.

“හම්මෝ හරිම දරුණුයි දොස්තර මහත්තයෝ හරිම දරුණුයි.”

“ඇයි ඒක වැඩ කළේ නැද්ද?” වෛද්‍යවරයා ඇසුවේය.

“මොකොද නැත්තේ?” මහළු කාන්තාව කීවාය. “ඒක හොඳටම වැඩ කරා. මම දොස්තර මහත්තයා කියපු විදිහටම ඒක කළවම් කරලා දුන්නා විතරයි මගේ මනුස්සයා එහෙම්මම නැගිටලා එයාගේ ඇදුම් එතනම ඉරලා දාලා මාවත් මේසේ උඩ පෙරළගෙන මට අරවා කොරා නොවැ මදි නොකියන්න. අනේ අම්මපා දොස්තර මහත්තයෝ ඔය අවුරුදු 25 කට පස්සේ මම හොඳටම අරවා කරපු දවස තමා ඒ.”

“එහෙනම් මොකක්ද තියන ගැටළුව?” වෛද්‍යවරයා ඇසුවේය.

“අනේ ඉතින් මම කොහොමෙයි ආයෙත් ඒ මැක්ඩොනල්ඩ්ස් එකේ පස් පාගන්නේ?”


0 comments:

Post a Comment