Recent Posts

Wednesday, July 3, 2013

සොරි අනේ


(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
එක්තරා පුද්ගලයෙක් එක කෙල්ලෙක් දැකලා පුදුම ආශාවක් ඇති වෙලා.මෙයා කොහොම හරි මේ කෙල්ල එක යාලු වෙලා කාරෙකට දා ගෙන ටවුමෙන් හැතප්ම 5 දුරක් ඈතට ගිහිල්ලා කෙල්ලට අයුතු යෝජනාවක් කරාලු.කෙල්ල ඒක ප්‍රතික්ශේප කරා.පස්සෙ මේ මිනිහා කිව්වා එහෙනම් ඔයාට පයින් තමයි ආපහු යන්න වෙන්නේ කියලා.කෙල්ලත් කමක් නෑ කියලා පයින් ටවුමට ආවලු.

පස්සේ මූ ආපහු මේ කෙල්ලව රවටලා ටවුමෙන් හැත්ප්ම 10 ක් ඈතට මෙයාව කාරෙකේ දාගෙන ගිහිල්ල ඒ අයුතු යෝජනාව කරාලු.කෙල්ල බෑ කියලා ආපහු පයින් ටවුමට ආවලු.


තුන්වැනි පාර මේ මිනිහා කෙල්ලව රවටාගෙන අරගෙන ගියාලු හැතප්ම 100 ඈතට. මේ පාර වැඩේ හරිගියා.කෙල්ල කැමති වුනා.මූ ගේම දුන්නා.දැන් කෙල්ලව ටවුමට කාරෙකෙන් ගෙනෙල්ලා මේ මිනිහා කෙල්ලගෙන් අහනවා මොකද මේ පාර ඔයා කැමති වුනේ කියලා

කෙල්ල කියනවා මට පුද්ගලයෙක්ව ඒඩ්ස් වලින් බේර ගන්න හැතප්ම 5ක් 10ක් පයින් ඇවිදගෙන යන්න පුලුවන්.හැතප්ම 100ක් නම් කොහොමවත් පයින් යන්න බෑ.සොරි අනේ කියලා බැහලා ගියාලු

0 comments:

Post a Comment