Recent Posts

Tuesday, June 25, 2013

රාත්‍රී කෑම


(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න ඉති අපේ කොල්ලෙක්ට උන වැඩක් තම කියන්න යන්නේ මොකද්ද දන්නවද ඉතින් මේ කොල්ලට වයස 18 ක් උනා  විතරයිලු ඉතින් මිනිහ පර්ම්සියට ගහින් කොන්ඩම් එකක් ඉල්ලුවලු එතකොට පර්මිසියේ අයිතිකාරය ඇහුවලු කොන්ඩම් පැකට් වල එකක් එන ජාතියක් නෑ  තියෙන්නේ 3 එකයි 6 එකයි 12 එකයි තියෙන්නේ ඉතින්  මිනිහ කල්පනා කරලා කිවූවලු

මෙකයි  අන්කල් සින් එක  ගොඩක් කල් ඉදන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉතින් අද ඒ කෙල්ලගේ ගෙදරින් රාත්‍රී කෑමකට ආරාධනා  කරා එයාලගේ ගෙදරින් කැමැත්ත ගන්නත් එක්ක ඉන්නේ  එයලා කැමැත්ත දුන්නම මම එයත් එක්ක රෑට එලියට යන්න හිතාගෙන ඉන්නේ මොකද එයා  මාර hot කෙල්ලෙක් අනේ එයාව හම්බුනා දවසේ ඉදන් එහෙමමි ඉතින් අද ගියාම මගේ තිබ්බ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා ඒ විතරක් නෙමේ මට දිගටම ඕව ඕන වෙයි  එක නිසා මට 12 පැකට් එකක්ම දෙන්න ඊට පස්සේ අපේ නිශාන්ට පර්මිසි කරය 12 එකක් දුන්නලු


ඊට පස්සේ මු හොදට ඇදගෙන කරගෙන කැල්ලගේ ගෙදර ගියාම ඉන්නේ  කැල්ලයි
 අම්මි විතරයි කෝ තාත්ත කියල ඇහුවම එය තව ටිකකින් එයි කිවුව්ලු  ඉතින් 3 දෙන කතා කර කර ඉද්දි ගෙදර බෙල් එක ගැහුවලු  බැලින්නම් තාත්තළු ඉතින් තාත්ත එහෙම්මම වොෂ් එකක් දාගෙන එන්නම් කියල ගියාලු ගහින් අවේ කෙලින්ම කෑම  මේසෙට ඉතින් දැන් අපේ නිසාන් කරයා කියනවා අපි කෑම  කන්න ඉස්සර වෙලා දෙවියෝ සිහිකරලා ඉමු ඊට පස්සේ කමු කියල හැමෝම  කැමති වෙලා අගම සිහි කරලා ඉවර උනාමත් අපේ නිසාණය තම අගම සිහි කරනවලු

 කෙල්ල හිමිට ලගට ගහින් කියනවා මුට"ඔයා  මට මිට කලින් කියල නැනේ ඔය ඔයතරම් ආගමට ලැදී කියලා"
එක පාරට නිසානය හිමින් කියනවලු "ඔයත් එහෙමන මට මිට කලින් කියල නැනේ ඔයගේ තාත්ත පර්මිසියක අයිතිකාරයෙක් කියලා ''

0 comments:

Post a Comment