Recent Posts

Saturday, June 22, 2013

අතේ ඉන්නවද



(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
( https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න."

"අනේ මට බැහැ. මම වඩුවෙක් නෙමෙයිනේ,  " සැමියා කීවේය.
 "මේක මෙහෙම තියන්න බැනේ මේක හදන්න ඕනෙනේ"  බිරිද කියා සිටියේය
හරි හරි මගේ ගාව  දැන් වඩුවෝ ඉන්නවද "සැමියා කීවේය.

පසුදා සැමියා වැඩ ඇරී එන විට බිරිඳ නාන කාමරයේ රෙදි සෝදමින් සිටියාය. "අනේ මේ බලන්න මේ වතුර පයිප්පෙ කැඩිලා. ඒක හදලා දෙන්නකෝ," බිරිඳ ඉල්ලා සිටියාය.

"මට නම් බැහැ. ඔයා කරගන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ. මගේ ගාව  දැන්  පයිප්ප බාස්ලා ඉන්නවද "

ඊළඟ දිනයේ ඔහු එනවිට, කුස්සියේ විදුලි පහන පිළිස්සී ඇත. "ඩාලිං, මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ."

"ඔයාට පිස්සුද? මට නම් බැහැ ඕවා කරන්න. විදුලි කාර්මිකයෙක් හොයා ගන්න.මගේ ගාව  දැන්විදුලි කාර්මිකයෙක් ඉන්නවද  "

ඊළඟ දිනයේ ඔහු නිවසට එන විට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ හිඳගෙන සිටියාය. "අල්ලපු ගෙදර කොල්ලා හරිම හොඳයි. මිනිහා හරි වැඩකාරයා. මගේ අල්මාරියයි, වතුර පයිප්පෙයි, කුස්සියේ විදුලි පහනයි ඔක්කොම හදලා දුන්නා," බිරිඳ කීවාය.

"ඇත්තද? සල්ලි කීයක් දුන්නද?" සැමියා ඇසීය.

"පිස්සුද අනේ? එයා සෙල්ලි ගන්න කෙනෙක් නෙමෙයි."

"ඉතින් මිනිහා නිකම්මද මේ ඔක්කොම කළේ?"

"නැහැ අනේ, මිනිහා හරි කට්ටයා. මිනිහා කියනවා එක්කෝ එයා කියන ජාතියේ කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැතිනම් එයාය හාද්දක් ඕනෙලු."

සැමියා කලබල විය. "හරි මිනිහෙක්නේ. ඉතින් ඔයා මොන ජාතියේ කේක් ගෙඩියක්ද හදලා දුන්නේ?"

"ඔයාට පිස්සුද? කේක් හදන්න මම දන්නේ නැනේ අනිනික ලගපත බේකරියෙන් ගෙන්න හැදුවම මම හදපු එකක් ඕනේ කිවුවා එක නිසා ඉතින් මම ඉතින් කේක් හදන්න දන්නේ නැති නිසා  මම කිස් එකක් දුන්න මට ලෙසිනී අනික මම බේකරි කාරයෙක්ද ?" බිරිඳ සැහැල්ලුවෙන් ඇසුවාය
 මෙහි 2 කොටස http://kathandarapancha.blogspot.com/2013/06/2.html

0 comments:

Post a Comment