Recent Posts

Sunday, June 23, 2013

අතේ ඉන්නවද 2











පළමු  කතාව බලලා තිබ්බේ නැත්තන් මෙතනින් බලන්න http://kathandarapancha.blogspot.com/2013/06/blog-post_22.html
ඉතින් ඔන්න පෙර කතාව කියෙඋව ඓයනම් මේක ගැන දන්නවා මොකද්ද දන්නවද අතේ ඉන්නවද කතාවේ දෙවැනි කොටස
ඔන්න ඉතින් පසු ද හොදටම බැනුම් අහපු අර ගනු මනුස්සයා එයාගේ සොවමි පුර්ශය එනකන් ඉදලා මේ හෙම කියනවා
බිරිද : මේ ඔයාට කාරණාවක් කියන්නද
සැමියා :හා කියන්නකෝ
බිරිද :හා එහෙනම් ඔය කලබල වෙන්නේ නෑ  කියන්න
සැමියා :හරි හරි කියනවකො
බිරිද :රණ්ඩු  වෙන්නේ නෑ  කියන්න එහෙනම්
සැමියා :හරි හරි තටමන්නේ නැතුව කියනවකො
බිරිද :බැනේ බැනේ ඔය දැනටමත් කලබලවෙලනේ මම කියන්නේ නෑ
සැමියා : හරි හරි මගේ සුදු නොනනේ කිසි කරදරයක් කරන්න රන්ඩු වෙන්නෙත් නැ  ඔයාට බනින්නෙත් නැ
බිරිද : හරි හරි මෙකී අනේ ඔය මට ඊයේ බැන්නනේ අර එහෙගෙදර මල්ලිට කිස්ස් එකක් දුන්න කියලා
සැමියා : ඔවු ඉතින් බනින්නේ නැතුව පුලුවන්ද ඒවගේ දෙකට මට ඔයාට ගන්න තිබ්බේ
බිරිද: හරි හරි මම ඒ ප්‍රශ්නය විසදුව
සැමියා : ඒ කොහොමද
බිරිද : එය මට ඊයේ දුන්න කිස්ස් එක අද මම එයට කතා කරලා දුන්න දැන් ඒ ඔක්කොම හරි දැන් එක මගේ ලග නෑ
සැමියා :මේකිගේ @!#$%%@#$ එපාය

0 comments:

Post a Comment