ඔන්න ඉතින් අපේ කතා නායක තම අබරන්.
ඉතින් අබරන්ට ඉතින් හොදට සල්ලි එහෙමත් තියෙනවලු
එත් ඉතින් මිනිහිය බදලනම් නෑලු බද්දේ නැත්තම් ඔන්න ඕනෑම කෙනෙක් කොල්ලනේ
ඉතින් මෙයාට හම්බවුනාලු බදින්න කෙලි පැන්චෙක් ඒකිට වයස 25ලු අපේ අබරන්ට වයස 95ලු
ඉතින් මෙහෙම ඉන්නකොට මේ කෙල්ලට දැන් ළමයෙක් හම්බවෙන්න කියල දැනගන්නවා අබරන්
අබරන්ට පුදුම සතුටුයිලු මේක ගැන විස්තර අහන්න යනවලු දොස්තර මහත්තය ගාවට මෙයා ඊට පස්සේ දොස්තර හම්බවෙලා කියනවලු දොස්තර මහත්තයෝ මගේ නෝනට බබෙක් හම්බවෙන්න කියලා
එක පාට දොස්තර මහත්තයට හිතාගන්නත් බෑලු ඉතින් ඉතින් දොස්තර මහත්තය කිවූවලු එක වෙන්න බැනේ කියල එතකොට අබරන් කියනවලු ඇත්තටම තම කිඋවේ කියල දොස්තර මහත්තයට මේක තෙරුනලු මොකද්ද උනේ කියල
නොකියත් බෑ කියලත් නිසා දොස්තර මහත්තය කිවූවලු ඔන්න දවසක් කලේ මිනික් යනකොට මිනිහගේ ඉස්සරහට කොටියෙක් ආවලු ඉතින් මිනිහව කන්නමලු හදන්නේ මිනිහ කල්පනා කර ඇගිල්ල තුවක්කුවක් විදියට හදල ඩෝන් ගලා කැගැහුවා ඊට පස්සේ කොටිය මරුනලු අබරන් පැනපු ගමන් කිවුවලු එක වෙන්න බෑ කවුරු හරි හැංගිලා ඉදන් වෙඩි තියන්න ඇති කියලා ඊට පස්සේ කිඋවලු අබරන්ට කිවුවලු දොස්තර මහත්තයා ඔයාටත් උනේ ඔන්න ඕකමයි කියල







0 comments:
Post a Comment