(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත්
බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක්
එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane
mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena
link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
( https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න ඉතින් මේකත් ඇම්ඩන් ගැනම තම ඇම්ඩන්ට මල්ලි කෙනෙක් ඉන්නවලු ඉතින් ඔයාලට මතක ඇතිනේ මම ඉස්සෙල්ල ඇම්ඩන්ගේ බයිසිකලය ගැන මේකත් ඒ වගේම සින් එකක් තම ඔන්න ඉතින් දැන් තාත්ත අයේ සින් එකට එන්ටර් වෙන්න හිතුවලු ඊට පස්සේ ඇම්ඩායි උගේ මල්ලි දෙන්නම ඉන්න නිසා දැන් තාත්තට මුකුත්ම කරගන්න බැරිලු ඉතින් අයේ තාත්තා මුන් දෙන්නටම කතා කරලා කිවුවලු මෙතන රුපියල් 6ක් තියෙනවා දෙන්න 3න ගැනේ බෙදාගෙන මොනවා හරි කල වරෙන් කිවුවලු ඊට පස්සේ මුන් 2න්නා වත්තෙන් එලියට යනකන් ඉදලා තාත්ත සින් එක පටන් ගත්තලු ඇම්ඩත් ඉතින් කපටියනේ තාත්ත ගෙදර දොර වහනකන් ඉදලා මු මල්ලිට කිවුවලු මල්ලි අපි ඔට්ටුවක් දාමුද කියලා ඊට පස්සේ මල්ලි අහුව මොකද්ද කොහොමද කියලා මෙන්න මෙකයි මුලින්ම රුපියලක් ඔට්ටු දාමු කියල මල්ලි ඉතින් එකපාරම මල්ලිටත් නිකන් ඉදලානේ රුපියල හම්බවෙන්නේ හරි කියල සෙට් උනාලු 2න්නම ඇම්ඩන් මල්ලිවත් එක්කගෙන වහලෙට නැග්ගලු නැගල එදවගේම උළු කැටයක් ගලවල කිවුවලු ඔන්න බලපන් දැන් තාත්ත අම්මව කිස් කරනවා කියලා ඒ වගේම උනාලු මල්ලි දැන් රුපියලක් පරදිලු ඊට පස්සේ කියක් ඔටුද කියලා ඇම්ඩන් මල්ලිගෙන් ඇහුවලු ඊට පස්සේ මල්ලි බැලුවාලු රුපියලක් නැති උන එකේ කොහොම හරි ගන්නවා කියලා රුපියලක්ම ඔට්ටු දැම්මලු ඇම්ඩන් කිවූවලු මල්ලිට ඔන්න බලපන් තාත්තා දැන් අම්මගේ උඩට ඇදගෙන ඉන්න ඇදුම ගලවනවා කියලා ඒ වගේම එකත් උනාලු දැන් මල්ලිගේ අතේ රුපියලයිලු ඉතුරු යේ අම්මද තව එකක් දාමුද කියල ඇහුවලු ඊට පස්සේ කිවුවලු හා කියල එකට සත 50 ක් දාමු කිවුවලු මල්ලි ඇම්ඩන් ගේ මල්ලි එකටත් හා කිවුවලු නැතිවෙච්ච මුදල් ගන්න ඕන නිසා ඉතින් ඇම්ඩන් කිඋවලු ඔන්න බලපන් තාත්ත අම්මගේ ගවුම අස්සට ඔලුව දානවා කියලා කිවූව වගේම එකත් උනාලු කොහොම කොහොම හරි දැන් පොඩි එකගේ අතේ තියෙන්නේ සත 25යිලු ඉතින් අන්තිම ඔට්ටුවත් දැම්මලු මු ඇම්ඩන් කියනවලු ඔන්න බලපන් දැන් තාත්තා ගවුම ගලවනවා කියලා ඉතින්
ඔන්න ඒවගේම වෙන්නලු හදන්නේ පොඩි එක බැලුවාලු මේක හරියන වැඩක් නෙමේ අන්තිම
සතා 5ටත් කෙළවෙන වැඩක් ගත්ත ගම කගහුවලු අනේ තාත්තේ ඕකනම් කරන්න එපා මගේ අතේ
ඉතුරු සත 25 කියල එදත් තාත්තට මර චටරෙලු ඉතින් තත අම්මට කියනවා මේ @!@@$%@ ළමයි හදලතියෙන හැටි නොදොකින් කියල
0 comments:
Post a Comment