ඇම්ඩා - පැටියො කෝ ඉතින් ලගට එන්නකො
කෑල්ල - අනේ බෑ අනේ....
ඇම්ඩා - කෝ කෝ අනේ මෙහෙට එන්න
කෑල්ල - අනේ පනේ මට ලැජ්ජයි වස්තුවෙ
(ඇම්ඩාට දැං මලේ මල...කෙල්ල එක්ක නෝ කතා නෝ සිනා.කෙල්ලට දැන් තේරුනාලු ඇම්ඩාට තද වෙලා තමයි ඉන්නෙ කියලා.කෙල්ලත් ඉතිං ඇම්ඩාව සේප් කොලගන්න කියලා පොඩි සිංදු කෑල්ලක් කිව්වලු)
කෑල්ල-මට මුලු ලොවම ඔබයි........
(ඇම්ඩාට තවත් තරහා ගිහින් එකපාරට කෙල්ලට මෙහෙම කිව්වලු)
ඇම්ඩා - ඔව් ඔව් තොට මුලු ලොවම ඔබනකං ඉන්න පුලුවං....ඒත් මම ඔබනකං තමා බොට ඉන්න බැරි........!

0 comments:
Post a Comment