Recent Posts

Tuesday, November 19, 2013

ජෙ.අර් ජනදිපති

ඔන්න ඉතින් ගොඩ කලෙකට පස්සෙ ඔයලට කතාවක් කියන්න හිතුනා මොකද මෙක කියන්න උනේ මගෙ ගැනු ලමයයි මයි කතන්දර හුවමරු කරන කොට කියවුන එකක් හොදද ඔන්න මෙක අපෙ ජෙ.අර් ජනදිපති තුමට උන ඩෙයක් ඉතින් කියපන්කො නෙඩ හරි හර් ඉන්නකො ඔන්න ඉතින් අපෙජෙ.අර් ජනදිපති  තුම ගියලු ඔය චොගම් කියන සමුලුවට ඉතින් ඝින් ඉන්නකොට හොඩ තරු 5 හොටෙල් එකකලු ඉන්නෙ එඩවස් වල තරු 7 තිබ්බෙ නැ එකයි ඉතින් ඔහොම අපුවම සුපිරි ගනෙ හොටෙලෙක බාත් රුම් එකෙ කක්කා ඩන්න තියෙන්නෙ කොමඩ් එකක්ලු අර බිම ඉඩගෙන දාන ජතියේ එකක් නැලු  ඉතින් අපෙ ජෙ.අර් ජනදිපති කල්පනා කරලු දැන් කොහොමද මේ වැඩෙ කොරන්නෙ කියලා ඉට පස්සෙ මාර නුවනක් අවලු මොකද්ද දන්න්නවද මේස් එකට දාලා විසික් කරනව කියල හිතල ඔන්න ඩන් මේස් එකට ඩම්මල් ඉතින් එක පරට මෙක විසික් කරන්න බැලු ඉතින් ඔන්න ඩන්න් මේස් එක කරකවලා කරකවලා ජනෙලෙන් විසික් කරලු
ඩන් තම හොඩම හරිය ඉට පස්සෙ බලනකොට අර මේස් එක අතුලෙ තිබ්බ ඔක්කොම බිත්ති වලලු දැන් බත් රුම් එකෙ හැමතනමලු ඉතින් මෙක දැක්කම  මිනියට ලජ්ජ හිතුනලු ඉක්මනට කමරෙ වඩ කරන එකට කිවුවලු කතා කරලා අනෙ මෙක සුද්ද කරන්න මම 10000ක් දෙන්නම් කියල ගත් කටටම අර කොල්ලා කිවුවලු අනෙ මහත්ත්යො මහත්තයට මම 20000 දෙන්නම් මෙවිදියට රිවුවෙ කොහොමද කියල දෙනවද  

0 comments:

Post a Comment