Recent Posts

Thursday, January 2, 2014

හෙල්ලුවොත් තැගි


ඔන්න ඉතින් අන්දරේගෙ කාලේ උන කතවක් මෙක ඔන්න රජතුමාගාව හිටියලු අලියෙක් මෙ අලියගේ ඔලුව මොන විදියකින්වත් හොල්ලන්න බරිලු ඉතින් රජතුම කිවුවලු මෙ අලියගේ ඔලුව හොල්ලන කෙනට අලියගෙ බරට තගි දෙනවලු කියලා ඉතින් ඩන් මිනිස්සු මෙ අලියට ගල්වලින් ගහනවා උල් වලින් අනින්නව ඔය වගෙ එක්ක එක විකරලු පුලුවන්නම් දැන් අහපියවු ඔව කරලත් අලිය කුලප්පු නොවුනෙ ඇයි කියලා මම එක දන්නෑ බොලවු
ඔන්න ඉතින් මෙක අපෙ කතා නායක අන්දරේ දන ගත්තලු ඉතින් ඔන්න මිනිහ ගිහින් අලියට ස්ව්යන් වින්ඩනේ පරක් දුන්නලු අර (අතෙ මහනව කියන්නෙ කොල්ලො අන්න එක )ඉති ඔයල දන්නවනෙ අරව යනකොට එක පාරට ගැස්සෙනවා කියලා අන්න එහෙම එව යනකොට අලියව ගැස්සුනලු ඔලුවත් එක්ක ඉතින් අන්දරෙට අලියගෙ බරට තැගි දුන්නා ඉට පස්සෙ රජ්ජුරුවොන්ට පිස්සුනෙ දැන් කියනවා අතින්වත් අල්ලන්නැතුව අලියගෙ ඔලුව හෙල්ලුවොත් ඒවගෙ දෙගුනයක් රත්තරන් දෙනවා කියලා ඉති අයෙ අන්දරෙ ගේමට යනකොට කට්ට්ය කැ ගහනව පෙර පරිදිමලු ගල් වලින් ගහනවා එක එක විකරලු ඉති ඔක්කොම නවත්තන්න කියලා අන්දරෙ ගිහින් අලියගෙ කනට කරලා අහවුවා අදත් අරක කරන්නද කියලා අලියා එක පරට ඔලුව වනලා හා කිවුවලු  ඔකයි කතව මොනව උනත් කොමෙන්ට් එකක් දලා යන්න හොදේ      

0 comments:

Post a Comment