පිස්සන් කොටුවේ කතාවක් කාලේකින් කිව්වේ නෑති නිසා කියන්න හිතුනා.
ඔන්න මචන්ලා ඩොකා ඈවිත් පිස්සන් කොටුවේ ඩයල් වලට සමාජේ සිද්ද වෙන එක එක දේවල් ගෑන පොඩි ලෙක්චර් එකක් දුන්නලු..දීල කට්ටියගෙන්ම මෙහෙම ඈහුවලු ..
ඩොකා : ම්ම්ම් මම අද ඔයාලට කිව්ව දේවල් වලින් මොනව හරි ප්‍රශ්ණයක් එහෙම තියනවනම් මගෙන් අහන්න මම පෑහෑදිලි කරලා දෙන්නම්..
එතකොටම එතන හිටිය අමුතුම ජාතියේ එකෙක් නෑගිට්ටලු..
පිස්සා : සර් මොකද්ද සර් ප්‍රශ්ණයක් කියලා කියන්නේ??
දෑන් ඩොකා ෆුල් කොරලු මේ මොන ලබ්බක්ද මූ අහන්නේ කියලා..ඊට පස්සේ ඩොකා
ඩොකා : ප්‍රශ්ණයක් කියලා කියන්නේ පුතා මෙන්න මේ වගේ නිකන් හිතන්න තට්ටු පනහක් උස බිල්ඩින් එකක උඩම තට්ටුවේ ඉදන් මම ඔයාගේ කකුල් දෙකෙන් අල්ලලා බිමට දාන්න හෑදුවොත් අන්න එතන ඔයාට ලොකු ප්‍රශ්ණයක්..තේරුනාද??
පිස්සා : මට නම් එහෙම හිතෙන්නේ නෑ ඒක මට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ..හෑබෑයි මාව හයියෙන් අල්ලගනින් මහත්තයෝ මොකද මම බිමට වෑටුනොත් උබට තමයි ප්‍රශ්ණේ

0 comments:
Post a Comment