ඔන්න ඉතින් අදත් කතවක් ගෙනවා මෙක ග්‍රාම සේවක මහත්තයෙක් ගැන ඉතින් මෙ ග්‍රාම සේවක මහත්තයා වැඩ කලේ පයියාගල ලු ඉතින් මෙයට ලුනුගල ට මරුවක් හම්බ උනලු ඉතින් මෙහෙම වැඩ කරන්න පටන් ගත්ත පලවෙනි දවසෙම කෙනෙක් අවලු චරිත සහතිකයක් ගන්න ඉතින් මෙක සහතික කරනකොට වැරදිලා පයියගල සිල් එක ගහැවුවලු දැන් අයෙ එකක් ලියාගෙන එන්න කියන්න බැරි නිසා මිනිහා යටින් මෙහෙම ලිඋවලු (පයිය කප ලුනුඩම අති බවට මම සහතික කර්මි )කියල අ අපි ගිය වේ ලයික් දාන්න අමතක කරන්න එපා







0 comments:
Post a Comment