Recent Posts

Wednesday, June 26, 2013

උරෝ 3දෙනා



(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න ඉති ඉස්කෝලෙක 4 වසරේ ලමින්ට ට්චර් අවේ නැති දවසක ඉස්කෝලේ හිටිය පින්සිපල් මැඩම් මේ පන්තිය බල ගන්න ගියාලු ඉතින් ගහිල්ල කරන්න දෙයක් නැති කමටම මෙය කතන්දරයක් කියන්න පටන් ගත්ත
පින්සිපල් මැඩම්: ඔන්න එකෝමත් එක කලෙක පුංචි ගොවිපලක් තිබුන එකේ හිටිය එක එක වර්ගයේ සත්තු එකියන්නේ හරක් එළුවෝ බුරුවො කුකුල්ලු එතකොට උරොත් හිටියා හබි ඉතින් මෙයල හැමෝටම ඉන්න ගෙවල් තිබ්බ එත් උරන්ට ගෙවල් තිබ්බේ නැ එක නිසා මේ උරන්ට වන අසාදාරණය  ගැන කියන්න ඕනේ කියල මෙයාල කතා කරගත්ත උරෝ හිටිය කිඋවට ගොඩක් න 3න දෙනයි  හිටියේ ඉතින් මේ උරන්ගේ ලොකුම උර ගහින් ගම රළට කියනවා මෙහෙම
උරා :අනේ ගමරල අපිට ඉන්න ගෙයක් දෙන්න කියල ඉල්ලුව
පින්සිපල් මැඩම්:ළමයි  ඔයාල දන්නවද එතකොට ගම රල මොකද්ද කිවූවේ කියලා
(ළමයි  මැදින් සිරිපාල න්ගිටල දන්නවා මිස්  )
පින්සිපල් මැඩම්:එහෙනම් කියනවා බලන්න
සිරිපාල : ගම හාමිනේ අර කැමර පොඩ්ඩ ගෙනෙන් මෙන්න උරෙක් කතා කරනවා අටපට්ටමට දන්න වීඩියෝ කරගන්න  ඕනා

0 comments:

Post a Comment