Recent Posts

Wednesday, June 26, 2013

කතා කරන කාර් එක


(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න ඉතින් එක මනුස්සයෙක්  තියෙන මිල අදිකම වාහන වලින් එකක් ගත්තලු ඉතින්  කර එකේ විශේෂයක් තියෙනවලු ඒ මොකද්ද දන්නවද මේ කර එක කට හැදින් පාලනය කිරීමේ හැකියාව ඒ විතරක් නෙමේ කියන දේ කරන විදියට හදිළලු තියෙන්නේ
ඉතින් මෙයා එක දවසක් වැඩට නොගිහින් ගෙදර හිටියලු ඊට පස්සේ   මෙයාගේ  ළමයි දෙන්න ස්කුල්  එන්න වෙලාවලු
බිරිද : මේ ඔය ගහින් ළමයි දෙන්නව එක්කන්  එන්න
සැමියා : කාර් එක ගහින් ළමයි  එකක් එන්න ස්කුල් එක ලගට ගහින්
කාර් එක :හරි සර්
පැය දෙකක් පමණ ප්‍රමාද විය
බිරිද :මේ එයි තම කාර් එක අවේ නැනේ
සැමියා :ඔය කියන කොටම එන්නේ
සැ .යු (කාර් එක තුල ළමයි 25 කට වැඩි ප්‍රමාණයක් සිටි )
කාර් එක: සර් මම ඔයාගේ ළමයි ඔක්කොම ගේනවා එකයි පරක්කු උනේ
බිරිද :තමුසේ මට ඇත්ත කියනවා මෙච්චර ළමයි ගොඩක්   උනේ
සැමියා :  ඊට   තමුසේ කියනවා ළමයි දෙන්න  කාර් එකේ    කාර් එකේ නැත්තේ කියල

0 comments:

Post a Comment