Recent Posts

Wednesday, June 26, 2013

රථ ගාය



(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න ඉතින් යේ අපේ එකෙන් පිස්සන් කොටුව පැත්තට අවා ඉතින් ඔන්න පිසන්ගේ තත්වය කොහොමද කියල බලන්න ඩොකා  ආවලු ඉතින් හැමතැනම ගහින් ආවලු රථවාහන පිස්සුවහැදිච්ච ය ඉන්න  තැනට ඉතින් ඔන්න මුලින්නම එකෙක් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් කියාගෙන ලග්හින් ගියාලු ඊට පස්සේ තව එකෙක් ඉන්නවලු ඔරු පදිනවලු  ඩොකා උගෙන් කැගහ ඇහුවලු
මෙහෙම
ඩොක: ඒ දැන් ඔය මාලු කියක් විතර ඇල්ලුවද ?
ඔරු පිස්සා :අනේ සර් මමනම් මාළු අල්ලනේ න ඕනනම් නෙලුම් මල් පොකුරක් දෙන්නම් ගොඩට අවම දැන් පොඩ්ඩයි  කඩලාතියේන්නේ
ඩොකා  පොඩ්ඩක් චා  උනාද කොහෙද ඊට පස්සේ ඇනක් ගහගෙන එකෙක් බර කල්පනවක ඉන්නවා දැක්කා -මෙයට - පිස්සු නෑ  වගේ කියල හිතාගෙන  අහුවා
ඩොකා :මේ ඔය මොනවද කල්පනා  කරේ
පිස්සා : උබ මල් කැඩුවද කියක් කැඩුවද මම බරක්ල්පනාවේ හිටියේ අද කියක් විකුනන්න පුලුවන්ද කියල බයිසිකලයට දාපන් මල්ටික

ඩොකාට හෙන අවුළලු තව එකෙක් ඉන්නවලු උ පත්තරේ බලනවලු 
ඩොකා : ඔයාට අකුරු කියවන්න පුලුවන්ද
පිස්සා :නගින්න නගින්න සර් මෙච්චර වෙලා හයර් නැතුව හිටියේ කොහෙටද යන්නේ
ඩොක එතනිනුත් බොහොම අමාරුවෙන් බේරිලා අවා  කියමුකෝ එකෙක් ඉන්නවලු එක පාරට බයිසිකල් පදිනවා වගේ කරලා නවත්තගෙන ඉදල යේ පදිනවලු ඩොකට මේක හෙන අවුල් ඉතින් ඇහුවලු මොකද කරන්නේ කියලා
පිස්සා :මම මේ අවුරුදු උස්සවේට බිසිල් පදින්න පුරුදු වෙනවා
ඩොකා:එහෙනම් ඇයි එක පාරට නවත්තන්නේ
පිස්සා :අයියෝ ඔහෙටනම් පිස්සු මම පල්ලම් බහිනකොටත් පාගන්නද කියන්නේ

0 comments:

Post a Comment