Recent Posts

Tuesday, June 25, 2013

පිස්සන් කොටුව

(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )

ඔන්න ඉතින් මේක හැමදාම දානවා වගේ කතාවක්නම් නෙමේ අද දන්න  හිතුවේ පිස්සන් කොටුව පැත්ත ගැන හරි ඔන්න ඉතින් පිස්සන් කොටුවේ හිටිය පිස්සෙක් පිස්සන් කොටුව ඉස්සරහ  තිබ්බ උසම කොස් ගසට නැගල පිස්සු කෙලිනවලු ඉතින් මිනිහව බිමට බස්සන දොස්තරයි වැඩකරන පිරිසයි  මාර ගේමකලු
දොස්තර මහත්තය : අනේ පද්මසිරි හොද ළමය වගෙ බිමට බහින්න මම ඔයාට මේ චොකලට් එක තනියම කන්න දෙනවා
පිස්සා :මට බැරියෝ ඔයාම ඕක කන්න මට ගෙදර යන්න ඕනේ
දැන් මු දොස්තර කියන කිසි දෙයක් අහන්නේ නෑ ඊට පස්සේ පොලිසියෙන් ගෙනල්ල කිවලු වෙඩි තියනවා බැස්සේ නැත්තන් කියලා කිවුවලු එත් බෑමලු කියන්නේ
ඊට පස්සේ ගස් කපන කෙනෙක් ගෙනල්ල ගහත් කපනවා කිවුවලු එත් නෑ ලු
ඉතින් දැන් මේ වෙන සිනෙක බලාගෙන වෙන පිස්සෙක් හිටියා දැන් එපා වෙලාලු මුටත් මු බැරිම තැන ගිහින් කිවූවලු දොස්තරට මට බ්ලේඩ් එකක් දෙන්න මම ඕකව බස්සන්නම් කියලා ඩොක්ටර් අහනවා මේ පිස්සගෙන් ඒ මොකාද දෙන්නකෝ මම කරලා පෙන්නන්න   දෙන්නත් බයයිලු දොස්තරට එත් මොකද්ද වෙන්නේ කියල බලන්නත් එක්ක දුන්නලු ඊට පස්සේ ඒ පිස්සා ගහ යටට ගහින් බ්ලේඩ් එක පෙන්නලා කිවූවලු උබ බහිනවද නැද්ද නැත්තන් උබ ගැහෙ ඉඩදීම මම මේකෙන් ගහ  කපනවා  කියල කිවූව ගමන් පිස්සා දඩි බිඩි ගල බැස්සලු අර පිස්සා බ්ලේඩ් එක දොස්තරට දීලා ඔන්න මම වැඩේ කරා   කිවුවලු එත් මේක දොස්තරට ප්‍රස්නයක්ලු මෙච්චර අපි වෙඩි තියෙනවා කෑම දෙනවා ගහ  කපනවා කිවත් බැස්සේ නැති එකා  බ්ලේඩ් එක පෙන්නුවා විතරයි  බැස්ස කියල ඉති මේක ඇහුවලු
දොස්තර මහත්තය: ඇයි උ  කිවුවම  බැස්සේ කියලා
පිස්සා :මේකනේ දොස්තර මහත්තයෝ දැක්කේ නැද්ද අරුගේ අතේ බ්ලේඩ් එකක් තිබ්බ හදිස්සියෙවත් මම ගහ  උඩ  හිටියනම් අනිවා ඕකා  ඕකෙන් ගහ  කපනවා අනික උ පිස්සනේ දොස්තර මහත්තයෝ
ඔයාල හොද යාලුවෝ වගේ අපේ මේ page  එකට like  එකක් දලා යන්
http://www.facebook.com/kathandara.pancha?skip_nax_wizard=true

0 comments:

Post a Comment