Recent Posts

Tuesday, June 25, 2013

රක්ෂණ


(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
 
ඔන්න ඉතින් අපේ කට්ටුය ඉදල හිටලා සෙට් වෙනවනේ මේකත් ඒවගේ තමා ඔන්න ඉතින් රක්ෂණ සමාගම් 2කක වැඩ කරන ගජ මිතුරන් දෙන්නෙක් ඉතින් මේ 2න්නා රක්ෂණ  ගැන හොද පළපුරුදු කාරයෝ ඉති මේ ඩබල ඔන්න පදමට වෙරි වේගන එනකොට දෙන්න දන්නෙම නැතුව තම තමන්ගේ රක්ෂණ සමගම ගැන වර්නන කරන්න පටන් ගත්තලු මෙහෙම
1 රක්ෂණ සමාගම :උබ දන්නා මේ ලදී අපේ අලුතින්ම පටන් ගත්ත සින් එක තම ෆුල් ඔෆ්සන්
2 රක්ෂණ සමාගම: අපෝ ඕව අපේ පරණ ඒවානේ අයියෝ
1 රක්ෂණ සමාගම: ඇත්තද අපේ තව තියෙනවා ඕනද සපෝට් කියල එකක්
2 රක්ෂණ සමාගම: ඇත්තටම අපෙත් තියෙනවා මේ ලගදී අපේ එකේ ඔය සින් එකට මිනිහ හැප්පුන විතරයි පැය 2 ගෙදරට වන්දිය
1 රක්ෂණ සමාගම: අපො ඕක මොකද්ද එකට අපේ එක මේ ලගදී මිනිහෙක්    තට්ටු 10 ක බිල්ඩින් එකකින්  බිමට  වැටුනා  5  වෙනි තට්ටුවේදී ඔක්කොම දීලත් ඉවරයි අපිනම්    
2 රක්ෂණ සමාගම: ඒ කොහොමද බන්
1 රක්ෂණ සමාගම: 5 වෙනි තට්ටුවේ බන් අපේ ඔෆිස් එක තිබේ
ඔයාල හොද යාලුවෝ වගේ අපේ මේ page එකට like එකක් දලා යන්න
http://www.facebook.com/kathandara.pancha?skip_nax_wizard=true

0 comments:

Post a Comment