10:46 AM
(යාලුවනේ
මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින්
මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ
පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala
face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn
like ekak dala yanna e pinthureta bohoma pin
( https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
එක
ගමක හිටියා අම්මයි පුතයි. පවුලේ ඉන්නේ මේ දෙන්න උනාට අම්මා පුතාට හෙන
ආදරෙයි. පුතාට අවුරුදු 40 ක් විතර කිට්ටු වෙනකම්ම පුතා බැන්දේ නැත්තේ “පුතේ
දැං කසාදයක් කරගත්ත නං හොදයි නෙව“ කියල අම්ම කියන හැම වෙලේම මේ යකා
කියන්නේ “අනේ ඕන නෑ අම්මේ මෙහෙම හොදා“ කියලයි.
ඒත් අම්මට හරි
කනගාටුයි “මම නැති දවසක මූට යන කල දසාව මොකක්ද? අනේ මගේ කොළුවා තනි වෙනවා“
කියල හිතන කොට. ඒක නිසාම අම්මා පුතාට බල කරා මොකක් හරි ගෑනියෙක් කැන්දං
එන්නම ඕන කියලා. මේකට බොක්කෙන්ම බැහැපු අම්මා කපුවෝ හෙම හොයාගෙන වැඩක් සෙට්
කරන්න කොච්චර ට්‍රයි කරත්, කොහේද මුගේ අවාසනාවට එකක් වත් සෙට් උනේ නෑ.
අන්තිමේදී කපුවෙක් යෝජනාවක් අරන් ආවා ඈත ගමකින්. ඒ පවුලට ඉන්නෙ එකම
දුවයිලු. වතුපිටි හෙම තියෙනවා. හැබැයි ඉස්කෝලේ ගිහිල්ල නැති උනාට කෙල්ල
හැඩරුවයි ගෙදර වැඩ පල ටික කරගන්න පුළුවන් කියල කපුවා පාරම් බෑවම, දෙන්න
එක්ක කපුවා කතා කරගෙන කෙල්ලගේ ගෙදර ගිහිල්ල කතා බස් කරල ආවා.
කොල්ලත් අම්මගේ වදේටම ඒකට කැමති උනාම කෙල්ලගේ පැත්තේ අයත් උඩින්ම කැමති වෙලා බොහොම චාමෙට මගුල කාලා දැරිවි කැන්දං ආවා.
හැබැයි කව්රුවත් දන්නෑ මේ කෙල්ල මහ මෝඩ කෙල්ලෙක් විත්තිය. ඒක නිසා අම්ම
කියල දීල තියෙන්නේ දුවේ ඔය කසාද බදින එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ගෙදර
වැඩ පල ටික කරන්න තියෙනවා.. තව ඇදුං දෙක තුනක් හෝදන්න වෙනවා. කෑම උයන්න
වෙනවා. තේ හදන්න තියෙනවා. වතුපිටි බලා කියාගන්න එක විතරයි කියල කසාදෙට
අකමැති වෙච්චි දුවට කිව්වෙ ඔය කසාදේ කියන්නේ මොකක්ද කියලවත් දුව දන්නේ නැති
හින්දයි. ඒක හින්දා දුව දන්නේ ඔන්න ඔය ලිස්ට් එක තමා කසාදේ කියන්නේ
කියලා..
පළවෙනිම දවසේ කොල්ලා සෙට් වෙන්න හැදුවම මොන විදියෙන් වත්
කෙල්ල වැඩේට කැමති නෑ. මොකද මේවා අම්මා කිව්ව ලිස්ට් එකේ නෑනේ. ඒක නිසා “මේ
ඔයා නරක වැඩ කරන්න එපා“ කියල කොල්ලට කියන හින්දා කෝච්චර ට්‍රයි කරත් වැඩේ
හරියන්නේ නෑ. කොල්ලා සතියක් විතර ඕකට ට්‍රයි කරල කරල බැරිම තැන ගෑනිට
කිව්වා.
“මම කියන විදියට නොහිටියොත් අම්මප තෝව මරණවා මේ දැන්ම“ කියලා.
ඒක අහල ගෑනි බිරන්තට්ටු වෙලා හිටියම කොල්ල වැඩේ කරගත්තා. පිහිදල දාල
ගෑනියි මිනිහයි නිදාගත්තට ටික වෙලාවකින් ගෑනිට ඇහුරුනා. ඒ පාර ගෑනි මිනිහව
හොල්ල හොල්ල අමාරුවෙන් නැගිට්ටල මෙහෙම කියනවා.
“අනේ ඒයි අපි ආයේ පාරක් මරමුද“ කියලා..
0 comments:
Post a Comment