Recent Posts

Tuesday, July 2, 2013

වයසක ආච්චි

(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )

ඔන්න වයසක ආච්චි කෙනෙක් හිටියලු.. ඒ ආච්චිගෙ මුණුපුරාලු මේ ආච්චිව බලාකියා ගත්තේ..
මේ ආච්චි ඉතින් පොඩි පොඩි කුලී වැඩ කරලා හම්බවෙන කීයෙන් හරි බුලත් විටක් කාලා ඉන්නවාලු..
මේ ආච්චි පුරුද්දට වගේ ලොතරැයි ගන්නවලු.. පහුවෙනිදාට මුණුපුරාට දෙනවලු දිනලද බලන්න.
ඔන්න දවසක් ආච්චි ගත්ත ලොතරැයියට දිනුමක්ලු ..
කෝටිගානක් ලු

දැන් මුණුපුරාට බයයිලු මේක ආච්චිට කියන්න,,ඇයි ඉතින් ආච්චිට වයසයිනේ.,, මේක අහල ආච්චි මැරිලා ගියොත් කියලා මේ මුණුපුරා මනෝ වෛද්‍යවරයෙක්ව හම්බවෙලා සිද්දිය කිව්වලු..
අනේ දොස්තර මහත්තයෝ,, අපේ ආච්චිට මෙහෙම කෝටිගානක් ඇදිලා,, මේක අහපු ගමන් ආච්චි නතර වෙන්න පුලුවාන්...ඒක නිසා හොඳ විදියකට දොස්තර මහත්තයාම කියන්න කිව්වලු..
දොස්තරත් ඉතින් හා කියලා ගිහින් ආච්චිත් එක්ක කතා කරාලු,

දොස්තර දැන් අහනවලු ආච්චිගෙන්,
මේ අම්මා මොකෝ කරන්නේ..?
මම පුතේ ඔය පොඩි වැඩක් කරලා බුලත්විටක් කාලා ඉන්නවානේ ..

මේ අම්මට ලොතරැයියකින්... රැපියල්.....20, 30 ක් ඇදුනොත්..?

ඔන්න ඔහේ බුලත් විටක් කාලා ඉන්නවා මහත්තයෝ 

 එතකොට ඔයාට රුපියල් 1000ක් 2000ක් හරි අදුනොත්  කරන්නේ
එතකොට මහත්තයෝ මම ඔය කට හරි පිනට දීලා  දානවා
එතකොට අම්මේ ඔයාට කෝටියක් වගේ ගානක් දුන්නොත් හරි ලැබුනොත් හරි මොකද කරන්නේ
අනේ එච්චර මට මොනවා කරන්නද එහෙම උනොත් මම මහත්තයට දෙනවා ඒ සල්ලි ඔක්කොම
මේ ක අහුන විතරි දොස්තරට මේක  බැරිව පපුවේ අමාරුව හැදිලා 
මාරුනලු

0 comments:

Post a Comment