සුරාගේ මචන්ලා පන දාගෙන දාඩිය පෙරාගෙන ඔෆිස් එකට ආවලු පරක්කු වෙලා..සුරා කෙලිම්ම ගියේ උගේ ලොක්කා ගාවටලු..
සුරා : අනේ සර් සොරි මම අද වෑඩට එන්න ටිකක් පරක්කු උනා.
ලොක්කා : ම්ම්ම් මොකද තමුසේ පරක්කු උනේ?
සුරා : මේ දවස් වල අපේ නෑන්දම්මා අපේ ගෙදර නෑවතිලා ඉන්නේ?
ලොක්කා : ඉතින් ?
සුරා : නෑන්දම්මා සිහිය නෑතුව ලිදට වෑටුනා...
ලොක්කා : හුටා ඉතින් ඉතින් ඊට පස්සේ මොකද උනේ?
සුරා : මට හිතා ගන්න බෑරි උනා සර් මම මොකද කරන්නේ කියලා..අනික මගේ වයිෆුත් ගෙදර හිටියේ නෑ එවලේ .මම ඉතින් අල්ලපු ගෙදර ලිදෙන් නාලා වෑඩට ආවා ඒ හින්දා පොඩ්ඩක් පරක්කු උනා සර්..
යමෙකු ඔබ සමග ගැටුමක් ඇති කරගන්නෙද එවිට ඔබ සන්සුන්ව කටයුතු
කරන්න මන්ද එවිට එම ගැටුම ඔබ නොදනුවත්ම විසදිම සිදුවෙ මෙවැනි අදහස් ඔබෙ ඩයලොග් ජන්ගම දුරකතනයට ලබ ගැනිමට අදම REG හිස්තැනක් 77001 යනුවෙන් සටහන් කොට 77001 ට SMS පනිවිඩයක් යවන්න යහපත් සමජයක් උදෙසා







0 comments:
Post a Comment