Recent Posts

Wednesday, July 3, 2013

මම හරියටම හොයා ගත්තා


(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
නයිට් ක්ලබ් එකක ස්ටූලයක් මත වාඩි වී සිටි ඒ සුන්දර තරුණිය තමාට අල්ලපු ආසනයේ වාඩි වී සිටි පුද්ගලයා සමග සුහද කතා බහකට මුලපුරමින් “ඔයා මොනවද කරන්නෙ?” යැයි ඇසුවාය. “මම කානිවල් එකක සෙල්ලම් කරනවා,” ඔහු කීවේය. “මට පුළුවන් මානසික බලයෙන් අරුම පුදුම දේවල් කරන්න.” “ඇත්තට? මොන වගේ දේවල්ද ඔයාට කරන්න පුළුවන්?” තරුණිය ඇසුවාය. “මට පුළුවන් ඕනම කෙනෙකුගේ පපුව අතගාලා එයා උපන් දවස හරියටම කියන්න.” ඔහු කීවේ ඇය පුදුමයට පත් කරවමිනි. “ඒකනම් කොහොමටවත් වෙන්න බැරි දෙයක්” ඇය කීවාය. “නෑ, සත්තයි.” “හරි, එහෙනම් පුළුවන්ද මම උපන් දිනය කියන්න.” ඔහු ඇය වෙතට ළං වී ඇයගේ බ්ලව්සය යටින් අත දමා ඇයගේ ළමැද ස්පර්ශ කරන්නට විය. කාලය තත්පර වලින් ඇරබී විනාඩි වලට ගලා ගියේය. ඔහු තවමත් ඉතා අවධානයෙන් නිහඬව තම කාර්යය කරගෙන යයි. “හරි,” විනාඩි දෙකකට පමණ පසු අන්තිමේදී තරුණිය මෙසේ ඇසුවාය. “ඉතින් කියන්න මම ඉපදුණේ කවදද කියල? “මම හරියටම හොයා ගත්තා.” අවසන් වරටත් ඇගේ ළමැද පිරිමැද තම දෑත් ඉවතට ගත් ඔහු කීවේය. “ඊයේ!”

0 comments:

Post a Comment