(යාලුවනේ මට
ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට
මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ
පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
( https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න අපේ සුරංගයා ට්‍රිප් එකක් යන්න ඕනෙ කියලා හිතලා
ගියාලු අප්‍රිකාවට ට්‍රිප් එකක්.
සුරංග ඉතින් ට්‍රිප් එක ගිහින් ඇවිත් පොරගෙ යාලුවා ලක්මාල්ට අප්‍රිකාවෙදි වෙච්ච සීන් කියනවලු.
සුරංග-- උබට කියන්න ලක්මාල් මම අප්‍රිකාවෙ පාරක් දිගේ ඇවිදගෙන යනකොට
සිංහයෙක් එක පාරටම මාව කන්න පැන්නනෙ පදුරක් අස්සෙ ඉදලා

ලක්මාල්-- නැ........ ඉතින් ඉතින්
සුරංග--මාත් නිකං හිටියෙ නැ, දිව්වා දිවිල්ලක්.
පස්සෙ කොහොමහරි ඌ මගේ පස්සෙ පන්නගෙන ඇවිත් මාව කන්න හදනකොට
ඌ එකපාරටම ලිස්සලා වැටුනා.
ලක්මාල්-- ඉතින්.
සුරංග--ඉතින් කියන්නෙ, මම දිවිල්ල නැවැත්තුවෙ නැ. සිංහයා ආයෙත් නැගිටලා මගේ පස්සෙ දුවගෙන ඇවිත් කන්න ලං උනා විතරයි, මෙන්න ඌ ආයෙත් ලිස්සලා වැටුනා. මම ඊට පස්සෙ කොහොම හරි පාරක් අයිනෙ තිබුනු ගෙදරකට රිංගලා තමයි ජීවිතේ බේර ගත්තෙ.
ලක්මාල්--බැරි වෙලාවත් මට එහෙම ඔය වගේ සීන් එකක් උනානම්, මට එතනම මළ පහ වෙනවා බන්,
සුරංග--ඇයි.. උබ හිතන්නෙ අර සිංහයා දෙසැරයක්ම ලිස්සලා වැටුනෙ මොනවට කියලද............
උපුටාගනිමකිලක්මාල්-- නැ........ ඉතින් ඉතින්

උපුටාගනිමකි

0 comments:
Post a Comment