Recent Posts

Wednesday, July 17, 2013

හැකැරල්ලෝ

(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න ඉතින් ඔයාල දන්නවනේ මේ ලෝකේ අමුතුම තලේ මිනිස්සු ඉන්නවා කියල ඉතින් ඒවගේ මිනිහෙක්ට ඕන උනාලු අමුතුම තලේ සතෙල් ඔය කෞරුවත් ඇති කරන්නේ නැති ආකාරයේ සතෙක් ඉතින් මෙයා දවසක් ගියාලු ඔය සත්තු විකුණන තැන තියෙන්නේ අන්න ඒ වගේ තැනකට ගහිල්ලා  මෙයා  මෙහෙම කියනවා
කඩ හිමිය : එන්න මහත්තය ඇතුලට මොනවගේ සතෙක්ද බැලුවේ ගිරවෙක් පුසෙක් බල්ලෙ ඕන ජාතියක උන ඉන්නවා
අපේ මිනිහා :මට ඔය කිසිම සතෙක් එපා
කඩ හිමිය :එහෙනම් මහත්තය අවේ සත්තුන්ට දෙන කම ගෙනියන්නද
මිනිහ: නන ඓසේ මට කෞරුවත් ඇති නොකරන ඒවගේම උගේ විසේසත්වයක් තියෙන සතෙක් ගන්න නැද්ද
කඩ හිමිය :අපො පුළුවන්
මිනිහ : මෙකෙද්ද එන්නේ ඒවගේ එකෙක්
කඩ හිමිය:මම මහත්තයට දෙන්නම් කතා කරන හැකරල්ලෙක්
මිනිහ :(මිනිහට හරි සතුටුයි ) කෝ දෙන්න
ගාන ගෙවල සතුටින් උව ගිනිපෙට්ටියක ගෙන ගෙනිච්චා
ඉතින් දැන් ගෙදරගිහින් ටෙස්ට් කරන්නත් එක්ක මු ගෙන් අහනවා මේ මිනිහ හැකැරල්ලෝ මම  හවසට බොන්න යනවා උබ එනවද  කිසි සද්දයක් නළු අපේ මිනිහිය හිතනවලු මුට මහන්සි ඇති එක වෙන්න ඇති ඔය කියල යේ පැය 2කින් ඇවිත් අහනවා
හැකැරල්ලෝ මම  හවසට බොන්න යනවා උබ එනවද  කිසි සද්දයක් නැලු  අපේ මිනිහිය හිතනවලු කෝකටත් යන්න ලෑස්ති වෙලාම අහනවා කියාලා හිතල ඔන්න හවස යන්න ලෑස්ති වෙලාම යේ අහනවා හැකැරල්ලෝ මම  දැන්  බොන්න යනවා උබ එනවද  කිසි සද්දයක් නැළු අපේ මිනිහියට මල පැනල අන්තිම වතාවට අහනවා කියල හිතාගෙන හැකැරල්ලෝ මම  දැන්  බොන්න යනවා උබ එනවද නැද්ද ඉති අපේ මිනියට ගිනිපෙට්ටියෙන් ඇහෙනවලු මෙන්න මෙහෙම මොකද යකෝ බේරීහන් දෙන්නේ මට හොදට කන් ඇහෙනවා මට මුලින් කියපු ගමන් ඇහුන  මම ඉතින් යන්න ලෑස්ති වෙනවා පොඩ්ඩක් හිටපන් මම සපත්තු දානවා කිඋවලු

0 comments:

Post a Comment