Recent Posts

Tuesday, July 9, 2013

පලතුරු ගෙඩි 10

 
(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා.
ටික වෙලාවකින් සිහිය එනකොට මෙයාලා හිටියේ ගෝත්‍රිකයන්ගේ නායකයා ඉදිරියේ.
මේ තුන් දෙනා දිහා බලාගෙන හිටිය ගෝත්‍රික නායකයා කිව්වා
උඹලගේ ජීවිතේ මම බේරනවා හැබැයි එහෙම කරන්නේ මම කියන දේ කලොත් විතරයි කියලා...

ඒක අහපු මිනිස්සු තුන් දෙනා ගොඩක් කැමැත්තෙන් කිව්වා හා... අපි ඔබතුමා කියන ඕනෙම දෙයක් කරන්නම් කියලා.
හොදයි එහෙනම් දැන්ම කැලේට ගිහින් එක එකා එක පළතුරු වර්ගෙකින් ගෙඩි 10 ගානේ ගෙනෙල්ලා කියල ගෝත්‍රික නායකයා කිව්වා.
ඉතින් තුන් දෙනා කැලේට ගියා වෙන වෙනම. ගිහින් ටික වෙලාවකින් එක මිනිහෙක් ඇපල් ගෙඩි 10ක් උස්සගෙන ආවා.
ඊට පස්සේ ගෝත්‍රික නායකයා අණ කලා ගෙඩි 10ම මිනිහගේ අධෝ මුඛයෙන් ඇතුල් කරන්න කියලා,හැබැයි ගෙඩි 10ම ඇතුල් කරනකන් කිසිම විදියෙ හැගීමක් මූණෙන් පෙන්නන්නත් බෑ.එහෙම හිටියොත් එයාට අභය දානය දෙනවා.
බොහොම අමාරුවෙන් එක ඇපල් ගෙඩියක් ඇතුල් කරනකන් හිටියත් දෙවෙනි එක ඇතුල් කරන්න යනකොට මිනිහාට වේදනාවෙන් කෑ ගැහුනා. ගෝත්‍රික නායකයා ඒ මිනිහාව මරන්න අණ කලා.

ටික වෙලාවකින් තව මිනිහෙක් කැළෙන් මතු උනා,මිනිහා ගෙනල්ලා තිබුනේ මිදි ගෙඩි 10ක්.ගෝත්‍රික නායකයා කලින් වැඩේම කරන්න අණ කලා.
මිදි ගෙඩි 9ක්ම ඇතුල් කරනකන් බොහොම ශාන්තව හිටිය මිනිහා 10 වෙනි ගෙඩිය ඇතුල් කරන්න යනකොටම බක බක ගාලා බොහොම හයියෙන් හිනා වෙන්න ගත්තා කිසිම හේතුවක් නැතුව
මේ මිනිහවත් කලින් වගේ මරන්න තීන්දු කර අර මිනිහව

මැරුව මිනිස්සු 2න්නා  දිවිය ලෝකෙදි මුණ ගැහුනා අර පලවෙනි මිනිහා අර 2 වෙනි මිනියගෙන් අහනවා තව එකනේ තිබ්බේ ඇයි උබ ඒ  තරම් හයියෙන් හිනා උනේ එකත් දැම්මනම් උබ නිදහසනේ දැන් බලපන්කො අපරාදෙනේ
දෙවෙනියට තම හිනාව නවත්වා ගැනීමට අපහසු වෙන් වූ එත් අමාරුවෙන් මෙහෙම කියනවා මොනවා කරන්නද බන් මම දැක්ක අනිත් එක අන්නාසි ගෙඩි 10ක් අරගෙන එනවා

0 comments:

Post a Comment