Recent Posts

Monday, February 10, 2014

ගනිකා මඩමක ගිරවෙක්

ඔන්න එක ගනිකා මඩමක ගිරවෙක් හිටියලු මෙ ගිරවා කුනුහරප කියනව වෑඩි නිසා මූව පෙට් ශොප් එකක්ට විකුනුවලු,

පස්සෙ දවසක නොනා කෙනක් ආවලු මෙ පෙට් ශොප් එකට ගිරවෙක් ගන්න කොහොමහරි මෙ ගිරවා ලස්සන නිසා නොනට ඔන උනලු මෙ ගිරවාම, ඔන්න ඉත්න් මෙ නොනා මුව සල්ලි දීල අරන් ගෙදර ගෙනිච්චලු.

ගෙදර ගියපු ගමන් මෙන්න මු කියනන්න ගත්තලු

"අලුත් ගනිකා මඩමක්, අලුත් ගනිකාවක්"
"අලුත් ගනිකා මඩමක්, අලුත් ගනිකාවක්"

ඔන්න ටිකකින් මෙ නොනාගේ දුව ගෙදර අවලු ඊට පස්සෙ මු මෙහම කියවනවලු,

"අලුත් ගනිකා මඩමක්, අලුත් ගනිකාවො දෙන්නෙක්"
"අලුත් ගනිකා මඩමක්, අලුත් ගනිකාවො දෙන්නෙක්"

හවස් උනම මෙ නොනගෙ මහත්තය ගෙදර එනවලු, ඒ ගමන මු මෙහෙම කියවනවලු

"අලුත් ගනිකා මඩමක්, අලුත් ගනිකාවො දෙන්නෙක්, පරන customer කෙනෙක් "
"අලුත් ගනිකා මඩමක්, අලුත් ගනිකාවො දෙන්නෙක්, පරන customer කෙනෙක් "

0 comments:

Post a Comment