Recent Posts

Tuesday, July 2, 2013

මෙහෙමත් කරනවද

 
(යාලුවනේ මට ඔයාලා ෆේස් බුක් එකේ ගතකරන කාලයෙන් විනාඩියක් දෙන්න ඔයාලත් බොහොම පින් මට මේක ලොකු උදුවක් ඔයාලට පුලුවන්නම් මගේ මේ පහත තියෙන ලින්ක් එකෙන් ගහින් ඒ පින්තුරේට කැමැත්තක් දාලා යන්න සුබ දවසක්
ane yaluwane mata oyala face book gatha karana kalayen vinadiyak dila pahala thiyena link ekekn like ekak dala yanna e pinthureta bohoma pin
https://www.facebook.com/photo.php?fbid=604174839616551&set )
දැන් ඇඳුමට පිටින් අතගා බලන්න.

ඇඳුම ගලවා හෝ ඉරා ඉවත් කරන්න. ( ෂඃ පට්ට කඳ )

යට ඇඳුමද සෙමෙන් මෘදුව ගලවා දමන්න .

දැන් නැවුම් සුවඳ විඳ ගැනීමට මදක් සුවඳ බලන්න .

නැවුම් සුවඳ විඳගත් පසුව ඔබ ඔබගේ මෙහෙයුම අරඹන්න .

පළමුව අත්දෙක පිටුපසටකර, පිටුපසින් සෙමෙන් සෙමෙන් කපන්න .

එයින් පසුව අත් ඉදිරියට දිගුකර ඉදිරිපසින් වේගයෙන් ගහන්න .

දැන් මදක් විඩාව නිවුණු පසු දකුණු කකුල ඉහලට ඔසවා සෙමෙන් සෙමෙන් කපන්න .

ඉන් පසු වම් කකුල ඉහලට ඔසවා සෙමෙන් කපන්න .

එසේත් නැතිනම් කකුල් දෙකම ඉහලට ඔසවා එක් පැත්තක සිට සෙමෙන් අරඹා වේගයෙන් කපන්න .

දැන් පපුව ප්‍රදේශයට එන්න .

පපුව උඩ සෙමෙන් අතුල්ලමින් කපන්න.

වේගයෙන් කැපුවොත් ඇතුලේ තියෙන ඒවා ඉක්මනටම එලියට පනියි .

ඉන්පසුව බඩ ප්‍රදේශයට එන්න .

බඩ උඩද සෙමෙන් අතුල්ලමින් කපන්න .

පසුව ඒ සියල්ලම අවසන් වු පසු කැමති කැමති පැති හරවා, ඇතුලේ ඒවා පිටට පනින තුරු වේගයෙන් ගසමින් කපන්න .

දැන් මෙහෙයුම අවසානය . ( කපලා ඉවර උනා විතරයි,හම්මාහ්...! ලොවෙත් සුපිරි පට්ටම ආතල් )

මිරිස් තුනපහ ලුණු ගොරක සමග ඉහත කපාගත් කුකුල් මස් කැබලි සියල්ල සෝදාගත් වළඳකට දමා මද ගින්නේ හොඳින් පිසගන්න .
                                         

1 comment: